යාපනය නගරාධිපතිනියගෙන් විග්නේෂ්වරන්ට චෝදනාවක්

Published in පුවත්
Thursday, 21 August 2014 13:42

උතුරු පළාත් සභාවෙන් යාපනය නගර සභාවට අවශ්‍ය ප‍්‍රතිපාදන නොලැබෙන බව යාපනය නගරාධිපතිනි යෝගේශ්වරී පටිකුනරාසා මහත්මිය චෝදනා කරයි.

යාපනය නගර සභා ශාලාවේ ඊයේ පැවති සාකච්ඡාවට එක්වෙමින් ඇය එම චෝදනාව ඉදිරිපත් කරනු ලැබිය. 

 රජයේ පාලන බලය හිමි යාපනය නගර සභාව වෙත දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින්ගෙන් සමන්විත උතුරු පළාත් සභාවෙන් කිසිදු ප‍්‍රතිපාදනයක් නොලැබෙන බව ඇය එහිදී කියා සිටියේ. ය.

ප‍්‍රතිපාදන සහ විවිධ උපකාර ලබාගැනීම සඳහා ඉල්ලීම් ඉදිරිපත් කළ ද උතුරු පළාත් සභාවෙන් ඊට නිසි ප‍්‍රතිචාරයක් නොලැබුන බව ඇය පැවසුවාය. .

Last modified on Thursday, 21 August 2014 13:50

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us