විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත පැවසුවේ, වැඩිම විදුලිය සැපයිම අත්හිටුවීම අගෝස්තු මාසයේ වාර්තා වන අතර එම සංඛ්‍යාව එක් ලක්ෂ 20, 474 ක් වන බවයි.
ජුලි මාසයේ දී පමණක් පාරිභෝගිකයින් එක් ලක්ෂ 18 481 දෙනෙකුගේ විදුලිය සැපයුම අත්හිටුවා තිබේ.
ඔක්තෝම්බර් මාසයේ පමණක් විදුලිය සැපයුම අත්හිටුවා ඇති පාරිභෝගිකයින් සංඛ්‍යාව එක් ලක්ෂ 6106 කි.
කෙසේවෙතත් මේ වසර තුළ , මේ දක්වා තුන් වතාවක් විදුලි ගාස්තු ඉහළ දැමීමට රජය කටයුතු කළ කර ඇත.
-P.M