ඒ අනුව අදාළ මුදල් හෙට (06) දිනයේ ගොවීන් ගේ ගිණුම්වලට බැර කිරීමට නියමිත බව වාර්තා වේ.
පසුගියදා හුරුළු වැව මහ ගොවි ජනපද ව්‍යාපාරයේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ මහ ලේකම් උපාලි ඒකනායක පවසා සිටියේ මහ කන්නයේ පොහොර මිලදී ගැනීම සඳහා ලබා දෙන මූල්‍ය සහනධාරය මේ වන තුරුත් තමන්ට ලැබී නොමැති බවයි.
කෙසේවෙතත් හෙට දිනයේ අදාළ මුදල් ගොවීන්ගේ ගිණුම්වලට බැර කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
-P.M