පසුගිය කන්නයේ රජය විසින් රුපියල් මිලියන තිස්පහක මුදලක් වැයකර මුලික පියවරක් ලෙස අනුරාධපුර දිස්ත්‍රීක්කය තුල අක්කර 2000ක පරිවාරික වී වගා කිරීමට අවශය බිත්තර වී නොමිලේ ලබාදී ඇත.
එමගින් ලැබෙන අස්වැන්න රජය විසින්ම කිලෝවක් රු 60 බැගින් මිලදි ගෙන මේ කන්නයේ ගොවීන් ලක්ෂයක් අතර බෙදා හැරීමට සැලසුම් කර තිබේ.
කෙසේ වෙතත් දේශීය සහල් වල ඖෂධිය ගුණය නිසා මේ වන විට රට තුල ඉහල ඉල්ලුමක් ඇතිව ඇති හෙයින් පැරණී වී කිලෝවක් රුපියල් 100කට පෞද්ගලික සමාගම් කිහිපයකට අත යටින් විකිණීමට අනුරාධපුර දිස්ත්‍රීක් කෘෂිකර්ම අධ්‍යක්ෂවරයකු කටයුතු යොදමින් ඇත.
මේ වන විටත් වහවලස්සිය ප්‍රදේශයේ එ ආකාරයට වගාකර තිබු දේශීය වී මෙට්රික් ටොන් 20ක් පමන සී.අයි. සී සමාගම මිලදි ගෙන ඇතැයි වාර්තාවේ.
වකුගඩු රෝගී පවුල් අතර බෙදාදීම සඳහා කෘෂි රසායන භාවිතා නොකර වගාකල හැකි පාරම්පරික දේශීය වී ප්‍රචලිත කිරීමේ වැඩසටහන යටතේ රජය විසින් මිලදී ගැනීමට යෝජිතව තිබු බිත්තර වී පෞද්ගලික පොහොර සමාගම් කිහිපයකට විකිනීමට කටයුතු යොදා ඇති බව හෙලිවේ.
Leave a comment
Gossip
ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ක්‍රීඩා
තරුෂි වසර 39ක් පැරණි කනිෂ්ඨ මලල ක්‍රීඩා වාර්තාවක් අලුත් කරයි
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...