පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල්යෑමට සීමානිර්ණ කමිටු වාර්තාව කිසිදු බලපෑමක් සිදුකර නොමැති බවත් එම කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කරයි.
ලබන වසරේ පැවැත්විය යුතු ජනාධිපතිවරණය ව්‍යවස්ථා සංශෝධනයකින් හැර වෙනත් කිසිදු ආකාරයකින් කල්දැමීමේ හැකියාවක් නොමැති බවයි එහිදී ඔහු කියා සිටියේ.
-P.M