(මාරවිල)ඕලන්ද ඇළ කසිප්පු පොළක්

Published in පුවත්
Friday, 22 August 2014 09:51

නාත්තණ්ඩිය - දෙමටපිටිය ප්‍රදේශයෙන් ගලා බස්නා පාර - ඇළ ඕලන්ද ඇළ ආශ්‍රිතව මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය නීතිවිරෝධී කසිප්පු ස්කාගාරයක් වැටලීමට මාරවිල පොලිසිය සමත් වේ.

ගෑස් සිලින්ඩරයක් භාවිතා කරමින් කැලෑවක පවත්වාගෙන ගොස් ඇති මෙම කසිප්පු ස්කාගාරයේ නිෂ්පාදනය කරන මත්පැන් හා ඒවා නිෂ්පාදනය කිරීමට උපයෝගී කර ගන්නා ගෝඩා එහා මෙහා රැගෙන යෑමට උපයෝගී කරගෙන ඇත්තේ කුඩා ප්‍රමාණයේ ඔරුවකි.

කසිප්පු නිෂ්පාදනය සඳහා උපයෝගී කරගන්නා ගෝඩා ඩ්‍රෑම්ස් 21,600යක්, දඟර 03ක්, බැරල් 10ක්, මහා පරිමාණයේ ඇලුමිනියම් භාජන 03ක් හා ගෑස් සිලින්ඩර් 02ක් හා කුඩා ප්‍රමාණයේ ඔරුවක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

වැටලීම සිදුකරන අවස්ථාවේ සැකකරුවන් පලාගොස් ඇති බව මාරවිල ‍පොලිසිය කියයි.

(මාරවිල - මිහිර විජේසේකර ‍)

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us