*පාසල් ළමුන් ගේ සුරක්ෂා රක්ෂණාවරණය වෙනුවෙන්, රුපියල් මිලියන 2,000ක්.
*ගුරු අභිමානී පෙර පාසල් ගුරුවරුන් සඳහා රුපියල් මිලියන 550ක්.
*නොමිලේ පාසල් පෙළ පොත් සඳහා රුපියල් මිලියන 20,000ක්.
*නොමිලේ පාසල් නිල ඇඳුම් සඳහා රුපියල් මිලියන 6,000ක්.
*දුෂ්කර ප්‍රදේශවල පාසල් සිසුන් ගේ සපත්තු සඳහා රුපියල් මිලියන 2,500ක්.
*05 ශ්‍රේණියේ ශිෂ්‍යාධාර සඳහා රුපියල් මිලියන 938ක්.
*රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල සිසුන් වෙත ලබා දෙනු ලබන පොළී රහිත ණය යෝජනා ක්‍රමය සඳහා රුපියල් මිලියන 2,000ක්.
*පාසල් සහ උසස් අධ්‍යාපන වාර ප්‍රවේශ පත්‍ර සඳහා රුපියල් මිලියන 10,500ක්. වශයෙනි.