ගණිකා මඩම් ජාවාරමක් පිටුපස ඇමතිවරියක්

Published in පුවත්
Friday, 22 August 2014 11:59

ඇමතිවරියකට අයත් මන්ත‍්‍රී නිල නිවාසයක් ඇසුරෙන් ගණිකා ව්‍යාපාරයක් සිදු වන බවට තොරතුරු වාර්තා වී තිබේ.

මාදිවෙල මන්ත‍්‍රී නිල නිවාස සංකීර්ණයේ පිහිටි ඇමතිනියගේ නිල නිවාස ලිපිනයට පවරා ගත් බදු ඔප්පුවක් මඟින් මෙම ව්‍යාපාරය පවත්වාගෙන යයි.

ඉන් එක් ස්ථානයක් පසුගියදා පොලීසිය විසින් වටලා ඇති අතර එහිදී ගණිකාවන් සහ තහනම් මත්පැන් තොගයක්ද අත්අඩංගුවට ගෙන ඇත.

ඇමතිවරියගේ සහෝදරියකගේ දියණියක් විසින් පවත්වාගෙන යන බව කියන මෙම ව්‍යාපාරයේ ශාකා කිහිපයක් කෑගල්ල, අලවුව සහ මීගමුවේද ඇත්තේ යයි තොරතුරු වාර්තා වේ.

(ලංකා සි නිව්ස්)

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us