විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඔහු ඉහළ ස්ථානයක සිට ජල තටාකයකට පැනීමේදී හිස ගැටීමෙන් මරණයට පත්ව ඇති බවයි.
27 හැවිරිදි කෝරි ග්‍රිෆින් අමෙරිකානු ජාතිකයෙකි. හේ සමාජ සේවා ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කළේ ය.
ග්‍රිෆින්ගේ මිත්‍රයෙකු චාලක න්‍යුරෝන ආබාධයකින් පෙළීම හේතුවෙන් ඒ පිළිබඳව අවධානය යොමු කළ ඔහු Ice Bucket Challenge සංකල්පය ආරම්භ කර තිබේ.
මේ වන විට Ice Bucket Challenge සංකල්පය ලොව පුරා ජනප්‍රිය වී ඇති අතර ලෝක ප්‍රකට පුද්ගලයින් රැසක් මෙයට දායක වී තිබේ.
මෙහිදී අභියෝගය භාරගන්නා පුද්ගලයා චාලක න්‍යුරෝන ආබාධයට එරෙහි අරමුදලට අමෙරිකානු ඩොලර් 100ක් බැර කළ යුතු ය.
(නෙත් එෆ් එම් )
ලොව පුරා මෙන්ම මෙරටද මේ දිනවල ඉතා ජනප්‍රිය Ice Bucket Challenge වැඩසටහනේ සම නිර්මාතෘ කෝරි ග්‍රිෆින් (Corey Griffin) කිමිදුම් ක්‍රීඩාවේ නිරතව සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇත.
Leave a comment
Gossip
ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ක්‍රීඩා
තරුෂි වසර 39ක් පැරණි කනිෂ්ඨ මලල ක්‍රීඩා වාර්තාවක් අලුත් කරයි
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...