නිකායකට අයත් නැති භික්ෂුවක් සිටිය නොහැකියි - බෞද්ධ කටයුතු කොමසාරිස්

Published in පුවත්
Friday, 22 August 2014 14:39

මෙරට භික්ෂූන් වහන්සේලා ලියාපදිංචි කිරීමේදී වැදගත්  සාධකය  වන්නේ නිකාය හා පාර්ශවය බවත් කිසිදු නිකායකට අයත් නොවන විහාරස්ථානයක් හෝ භික්ෂූන් වහන්සේ නමක් සිටිය නොහැකි බවත් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් චන්ද්‍රපේ‍්‍රම ගමගේ මහතා පැවසුවේය.

මහානායක හිමිවරුන්ගේ හෝ උන්වහන්සේලා විසින් බලය පවරන ලද පළාත් නායක ස්වාමීන් වහන්සේ නමකගේ අත්සන යම් විහාර්ස්ථානයක් විහාරාධිපති ස්වාමීන්වහන්සේ නමක් හෝ සාමණේර  භික්ෂූවක්  ලියාපදිංචි කිරීමට අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය  බවද ඒ මහතා සදහන් කළේය.

දැනට ශ‍්‍රී ලංකාව තුළ ඇති ප‍්‍රධාන නිකාය තුනට හෝ පාර්ශව 32ට අයත් නිකාය පාර්ශවයක් නොවන්නේ නම් එම නිකාය පාර්ශවය කිසිසේත්ම දෙපාර්තමේන්තු ලේඛනගතවීමක් හෝ සහතික කිරීමක් සිදුනොකරන බවද ඔහු ප‍්‍රකාශ කළේය.

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us