කසළ තේ ජාවාරමුන්ට දේශපාලන රැකවරණ

Published in පුවත්
Saturday, 23 August 2014 12:04

තේ සඳහා ප්‍රසිද්ධ වෙළෙඳ නාමයන්ට හානි කරමින් එම නම්වලින් කසළ තේ රට පටවන ජාවාරම්කරුවන්ට දේශපාලන රැකවරණය ලැබෙන බව කසළ තේ ජාවාරම් ගැන පරීක්ෂණ පවත්වන ‍පොලිස් කණ්ඩායම් අනාවරණය කරගෙන තිබේ.

ගම්‍පොල, කුරුණෑගල සහ මහනුවර යන ප්‍රදේශවල ප්‍රාදේශීය දේශපාලනඥයන් රැසක් ජාවාරම්කරුවන් සමග අත්වැල් බැඳගෙන සිටින බවත් ඒ හැර ජාතික තලයේ දේශපාලනඥයන්  දෙතුන් දෙනකුද එයට සම්බන්ධ  බවත් විමර්ශන නිලධාරීහු පවසති.


මිනිස් පරිභෝජනයට කිසිසේත් නුසුදුසු කසළ තේ මේ ආකාරයෙන් ප්‍රසිද්ධ නාමයන් යටතේ රට පටවන්නේ හොඳ තේ සමග කලවම් කරමිනි. එම තේ පිටරට පටවනු පිණිස තේ මණ්ඩලයේ මෙන්ම රේගුවේද දූෂිත නිලධාරීන් කිහිප දෙනෙකුගෙන්ද සහය ලැබෙන බව පෙනී ගොස් ඇතැයි එම නිලධාරීහු වැඩිදුරටත් සඳහන් කළහ.

එසේ රට පටවන්නට සූදානම් කර ගබඩා කර තිබුණු කසළ තේ කිලෝ ලක්ෂ පහකට ආසන්න ප්‍රමාණයක් පසුගිය කාලයේ අත්අඩංගුවට ගන්නා ලදී.

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us