ජනාධිපතිවරණය රනිල්ගේ අවසන් තරගය වගේ

Published in පුවත්
Saturday, 23 August 2014 20:55

තරුණයන් සහ වැඩිහිටියන් එක්ව ජනාධිපතිවරණය අවසන් මහා තරඟයක් ලෙස සලකා එක්සත් ජාතික පක්ෂයට ජයග‍්‍රහණය හිමිකර දිය යුතු බව එම පක්ෂයේ ජාතික නායක රනිල් වික‍්‍රමසිංහ මහතා එහිදී පැවසිය.

ජාතික යොවුන් පෙරමුණේ කොළඹ දිස්ත‍්‍රික් ඒකකය විසින් සංවිධානය කළ සය සාමාජික කි‍්‍රකට් තරඟාවලියේ සමාරම්භක උත්සවයට අද (23) උදෑසන පිටකෝට්ටේ සිරිකොත පරිශ‍්‍රයේදී එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.

ක‍්‍රීඩාව දේශපාලනීකරණය වීම වැළැක්විය යුතු බව එහිදී  පැවසු විපක්ෂ නායකවරයා, වැඩිදුරටත්  කියා සිටියේ ස්වාධීන කොමිෂන් සභා බලාත්මක කර එහි ස්වාධීනත්වය ආරක්ෂා කළ හැකි බවයි.

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us