එජාපයේ ඇතුලේ කචල්

Published in පුවත්
Saturday, 23 August 2014 22:43

ජනාධිපතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය සැළසුම්කර තිබු 'පොදු සන්ධාන'  වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම අර්බුදයට ලක් වී ඇති බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.



එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුර නැවතත් වහාම සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට ගෙන ඇති තීරණයට එරෙහිව, එම 'සන්ධාන වැඩපිළිවෙල' ක්‍රියාත්මක කරන  එජාප සභාපති කබීර් හෂිම්,  මංගල සමරවීර, රවී කරුණානායක, රුවන් විජයවර්ධන යන නායකත්ව මණ්ඩල සාමාජිකයින් හා හිටපු සභාපති මලික් සමරවික්‍රම මහතා විරෝධය ප්‍රකාශ කර ඇති තිබේ. 

ඔවුන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා සන්ධාන විරෝධියකු බැවින්, සන්ධානය ගොඩනැගෙන තෙක් ඔහුට  නියෝජ්‍ය නායකත්වය නොදෙන ලෙසයි. 


නමුත් ඉහත පිරිසගේ විරෝධතාවයනොතකා සජිත් ප්‍රේමදාස මහතාට නියෝජ්‍ය නායකත්වය ලබාදීමට  රනිල් වික්‍රමසිංහ මහතා  තීරණය කර ඇත.

ඌව පළාත් සභා මැතිවරණය ජයග්‍රහණය කිරීම ඉලක්ක කර ගනිමින් වහාම නියෝජ්‍ය නායක තනතුර සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට එජාප නායකත්වය සූදානම්වේ. 


 මෙම අර්බුදයත් සමඟ යළිත් වටයකින් එජාප අභ්‍යන්තර අර්බුදය කරළියට පැමිණ ඇති බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us