මනෝ ගනේෂන්ගේ මව අභාවප්‍රාප්තවේ

Published in පුවත්
Monday, 25 August 2014 09:44

ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා ගේ ද, අලූතින් පත්වූ විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රභා ගනේෂන්ගේ සහ හිටපු පළාත් සභා මන්ත්‍රී ප්‍රකාශ් ගනේෂන්ගේ ද ආදරණීය මෑණියන් වූ ඩයනා රූත් ගනේෂන් මාතාව පෙරේදා   (23) දා රාත්‍රී අභාවප්‍රාප්ත වූවාය.

වසරක පමණ කාලයක් අංශබාග රෝගයෙන් පෙළුනු ඇය මිය යන විට 76 වන වියේ පසුවූවාය. ලංකාවේ විසූ දෙමළ සිනමා අධ්‍යක්ෂ වරයෙක් වූ අභාවප්‍රාප්ත වී.පී ගනේෂන් මහතාගේ බිරිඳ වූ ඇය දරු තිදෙනෙකුගේ මවකි.

පාමංකඩ, ශ්‍රී මහා විහාර පාරේ, අංක 24 දරණ නිවසේ මහජන ගෞරවය සඳහා ගනේෂන් මාතාවගේ දේහය මේ වන විට තැන්පත් කර ඇති අතර ලබන බදාදා 27 දා සවස 2.00 ට බොරැල්ල කනත්ත පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදුකරන බව ඥාතීහු දැනුම් දෙති.

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us