කාන්තාවන්ට තහනම් බොලිවුඩ් අංග රචනා

Published in පුවත්
Wednesday, 27 August 2014 09:21

රූපවාහිනී සහ සිනමා කර්මාන්තය තුළ කාන්තාවන්ට අංග රචනා ශිල්පීන් ලෙස කටයුතු කිරීමට ඇති අයිතියට අනුමැතිය ලබා දීම සම්බන්ධයෙන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දීමට නියමිතය.

කර්මාන්තය තුළ පුරුෂයන්ට පමණක් අංග රචනා ශිල්පීන් ලෙස සේවය කිරීමට ඉඩ සපයා ඇති වෘත්තීය සමිති නීති ඉදිරියේ, කාන්තාවන්ට වෙනස්කමක් සිදු වන බව අධිකරණය හමුවට ගිය චාරු කුරානා පැවසුවාය.

මෙම ප්‍රතිපත්තිය අවසානයක් කරා ගෙන ඒම සඳහා ඊට මැදිහත් වන ලෙස මීට ඉහතදී ශ්‍රේෂ්ඨාධිකරණය ඉන්දීය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

මේ අතර වෘත්තීය සමිති නියෝජනය කරන පුරුෂ සාමාජිකයන් පැවසුවේ කාන්තාවන්ට අංග රචනා ශිල්පීන් ලෙස සේවය කිරීමට ඉඩ ලබා දීමෙන් තම ජීවනෝපායට තර්ජනයක් මතු වන බවයි.

(බිබිසි සංදේශය)

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us