සැප් : 06 දා රනිල් හා සජිත් එකම වේදිකාවක

Published in පුවත්
Wednesday, 27 August 2014 09:45

එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා හා එම පක්ෂයේ ජනප්‍රිය නායක සජිත් ප්‍රේමදාස මහතා සැප්තැම්බර් මස 06 දා පස්සරදී එකම වේදිකාවක අසුන් ගැනීමට නියමිතය.

එක්සත් ජාතික පක්ෂයේ 68 වන සංවත්සරය සැප්තැම්බර් මස 06 දා පස්සර පොදු ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

එදින සජිත් ප්‍රේමදාස මහතා එජාප නියෝජ්‍ය නායකයා ලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ඌවේ එජාප මහ ඇමති අපේක්‍ෂක හරීන් ප‍්‍රනාන්දු මහතා සිය පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය අතහැර ආවේද රනිල් සජිත් එක් වේදිකාවකට ගොඩවන පොරොන්දුව මතයි.


එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුර සජිත් ප්‍රේමදාස මහතාට ලබාදුනහොත් ඌව පළාත් සභා මෙන්ම අනෙක්‌ ජාතික මැතිවරණවලදී පක්‌ෂයේ ජයග්‍රහණයට එය විශාල රුකුලක්‌ බව එම පක්ෂයේ මොනරාගල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්‌ඩාර මහතා පැවසීය.


සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියේදී පක්‌ෂයේ නියෝජ්‍ය නායකයා වශයෙන් පත්වනු ඇතැයි තමන් බලාපොරොත්තුවන බව ද හෙතෙම සිරිකොතදී ඊයේ (26 ) පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍ය විසින් නගන ලද ප්‍රශ්නවලට පිළිතුරු සපයමින් පැවසීය.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us