සැප් : 06 දා රනිල් හා සජිත් එකම වේදිකාවක

Published in පුවත්
Wednesday, 27 August 2014 09:45

එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා හා එම පක්ෂයේ ජනප්‍රිය නායක සජිත් ප්‍රේමදාස මහතා සැප්තැම්බර් මස 06 දා පස්සරදී එකම වේදිකාවක අසුන් ගැනීමට නියමිතය.

එක්සත් ජාතික පක්ෂයේ 68 වන සංවත්සරය සැප්තැම්බර් මස 06 දා පස්සර පොදු ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

එදින සජිත් ප්‍රේමදාස මහතා එජාප නියෝජ්‍ය නායකයා ලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ඌවේ එජාප මහ ඇමති අපේක්‍ෂක හරීන් ප‍්‍රනාන්දු මහතා සිය පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය අතහැර ආවේද රනිල් සජිත් එක් වේදිකාවකට ගොඩවන පොරොන්දුව මතයි.


එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුර සජිත් ප්‍රේමදාස මහතාට ලබාදුනහොත් ඌව පළාත් සභා මෙන්ම අනෙක්‌ ජාතික මැතිවරණවලදී පක්‌ෂයේ ජයග්‍රහණයට එය විශාල රුකුලක්‌ බව එම පක්ෂයේ මොනරාගල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්‌ඩාර මහතා පැවසීය.


සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියේදී පක්‌ෂයේ නියෝජ්‍ය නායකයා වශයෙන් පත්වනු ඇතැයි තමන් බලාපොරොත්තුවන බව ද හෙතෙම සිරිකොතදී ඊයේ (26 ) පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍ය විසින් නගන ලද ප්‍රශ්නවලට පිළිතුරු සපයමින් පැවසීය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us