කැබිනට් මණ්ඩලයේ අරුමය ප්‍රථම වරට පාසැල් දරුවන්ට පෙන්වයි

Published in පුවත්
Tuesday, 20 February 2024 09:15

කඩවත මහාමායා බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ඊයේ (19) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පවත්වනු ලැබීය.

ශිෂ්‍ය පාර්ලිමේන්තුවෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග සුහද හමුවකට එක්වීමට ද එම සිසු දරුවන්ට අවස්ථාව හිමිවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

එහිදී කැබිනට් මණ්ඩලය පැවැත්වෙන ස්ථානයට එම දරුවන් කැඳවූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලය යනු කුමක් ද එහි ව්‍යුහය සහ ක්‍රියාකාරීත්වය පිළිබද ඔහුන් දැනුවත් කර තිබේ.

කැබිනට් මණ්ඩලය පැවැත්වෙන ස්ථානයේ දීම එය මෙහෙයවනු ලබන ජනාධිපතිවරයා සමග කථාබහකට එක්වීමට පාසල් දරුවන්ට අවස්ථාව හිමිවූ පළමු අවස්ථාව මෙය බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

-P.M

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us