ඉන්දි­යාවේන් බොම්බයි ළූණු නැවතත් ලංකාවට

Published in පුවත්
Tuesday, 20 February 2024 09:54

අප­න­ය­නය කිරීම නවතා දමා තිබූ ඉන්දි­යාවේ වගා කෙරෙන ලොකු ළූණුනැව­තත් අප­න­ය­නය කිරී­මට එරට රජය තීර­ණය කර තිබේ.

මේ අනුව නැව­තත් ඉන්දි­යානු ලොකු ළූණු මෙර­ටට ගෙන්වී­මට අව­ස්ථාව සැල­සෙන අතර ඒ අනුව මිල ගණන්ද පහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සීමිත තොග ප්‍රමා­ණ­යක් ඉන්දි­යානු රජය විසින් විදේශ රට­වල රජ­යන් වෙත ද්විපා­ර්ශ්වික අර­මුණු කර ගනි­මින් අප­න­ය­නය කිරී­මට තීර­ණය කර ඇති අතර ලොකුළූණු අප­න­ය­නය කිරීම නව­තා­ලී­මට ගෙන තිබූ තීර­ණය සම්පූ­ර්ණ­යෙන්ම ඉවත් කිරී­මට තීර­ණය කර නොමැත.

මේ අනුව ශ්‍රී ලංකාව හැරුණු විට බංග්ලා­දේ­ශය, මොරි­ෂස්, බහ­රේන්, බූටා­නය සහ නේපා­ලය යන රට­ව­ලට නැව­තත් ලොකු ළූණු තොග යැවී­මට නිය­මි­තය.

ලෝකයේ දෙවැනි විශා­ලම ලොකු ළූණු අප­න­ය­න­කරු වන ඉන්දි­යාව 2023 දෙසැ­ම්බර් මස සිට 2024 මාර්තු දක්වා අප­න­ය­නය කිරීම නව­තා­ලීය.

-P.M

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us