වියළි කාලගුණය මාර්තු වෙනතුරු

Published in පුවත්
Tuesday, 20 February 2024 16:04

මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය ලබන මාර්තු මාසය දක්වා පැවැතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පවසයි.

එම අංශ පෙන්වා දෙන්නේ මේ දිනවල මිනිස් සිරුරට ද දැනෙන උණුසුම පවතින්නේ ඉතා ඉහළ අගයක බවය.

පවතින වියළි කාලගුණය හේතුවෙන් මොවුස්සාකැලේ හා කාසල්ර් ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහත බසිමින් ඇති බව එම ජලාශ භාර ඉන්ජිනේරුවෝ පැවැසූහ.

ඊයේ දිනයේත් පෙ.ව. 6.00 වන විට මාවුස්සාකැලේ හා කාසල්ර් යන ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමේ සිට පිළිවෙළින් අඩි 13 අඟල් 05ක් හා අඩි 08ක් වශයෙන් පහත බැස ඇති බව ඔවුහු සඳහන් කළහ. ජාතික ජල විදුලිබල පද්ධතියට අයත් ලක්ෂපාන ජල විදුලි බලාගාර සංකීර්ණය යටතේ ඇති ලක්ෂපාන, නව ලක්ෂපාන, කැනියොන් පොල්පිටිය, විමලසුරේන්ද්‍ර හා බ්‍රෝඩ්ලන්ඩ් යන විදුලි බලාගාර 06ක් සඳහා විදුලිය උත්පාදනයට ප්‍රධාන වශයෙන් ජලය සපයන්නේ මාවුස්සාකැලේ හා කාසල්ර් යන ජලාශවලින් බව එම ජලාශ භාර ඉන්ජිනේරුවෝ සඳහන් කලේය

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us