මෙලෙසෙ පහර දී තිබෙන්නේ එම සංචාරකයන් දෙවන පන්තියේ ප්‍රවේශ පත්‍ර ලබාගෙන පළමු පන්තියේ ගමන් කිරීම හේතුවෙන් ඇති වූ මත ගැටුමකිනි.
අදාළ සංචාරකයන් දෙදෙනාට නාවලපිටිය දුම්රිය ස්ථානයේ සේවකයින් පහර දී දුම්රියෙන් එළියට ඇද දමා ඇත.
කෙසේ වෙතත් මෙම සිදුවීමේ සත්‍යතාවය ගැන පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතී.