ITN සභාපති ධුරයෙන් රොස්මන්ඩ් ඉවතට!

Published in පුවත්
Friday, 29 August 2014 10:14
ස්වාධින රුපවාහිනි සේවයේ (ITN ) සභාපති රොස්මන්ඩ් සේනාරත්න මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරින් ඉවත් කර, කාර්මාන්ත සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් අනුර සිරිවර්ධන මහතා පත්කිරීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි වාර්තාවේ. 
  'බැසිල්වාදියකු' වන අනුර සිරිවර්ධන මහතා මිට ඉහතදීද ස්වාධින රුපවාහිනි සේවයේ සභාපතිවරයකු ලෙස කටයුතු කළේය.
 
ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින්, ITN හරහා මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රතිරූපය ඉස්මතු කරලීම සිරිවර්ධන මහතා පත් කිරීමේ අරමුණ බව පැවසේ. 
 
ජනමාධ්‍ය අමාත්‍යංශයේ ආරංචිමාර්ග සඳහන් කරන පරිදි අනුර සිරිවර්ධන මහතා ලබන සතියේ නව තනතුරේ  වැඩබාර ගැනීමට නියමිතය. 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us