සජිත්ගේ ෆේස්බුක් පිටුවෙනුත් රනිල්ට ගහලා

Published in පුවත්
Friday, 29 August 2014 20:29
සජිත් ප්‍රේමදාස මහතාගේ ෆේස්බුක් පිටුව හෙවත් එතුමාගේ වැඩකිඩ සදහන් වෙන පිටුවේ  රනිල් වික්‍රමසිංහ මහත්තයට දොස් පිට දොස් පවරා ඇති බව  වයඹ පළාත් මහ ඇමති දයාසිරි ජයසේකර මහතා පවසයි. 
 එහි එක්සත් ජාතික පක්ෂයේ ද්‍රෝහීන් 10 ක් නම් කර ඇති බවද පෙන්වා දෙන දයාසිරි ජයසේකර මහතා,  එහි අංක 01 ක ස්ථානයේ පසු වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බවත්,  ඒ අතර තිස්ස අත්තනායක, විජයදාස රාජපක්ෂ, ජෝන් අමරතුංග, රවී කරුණානායක වගේ පක්ෂයේ ප්‍රබලයෝ ගනනාවකගේ නම්  ඇති බවත් සඳහන් කරයි.
 
ඉතිං තමන්ගේ පක්ෂෙට ද්‍රෝහිකම් කරන නායකයන්ට රටක ආණ්ඩු බලයක් දෙන්න ජනතාව පෙල ගැසෙයිද යන්න මහ ඇමති දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රශ්නයයි.
 
හෙතෙම මෙම අදහස් පළ කළේ බදුල්ල දිස්ත්‍රික්කයේ පැවැති ජන හමුවක් අමතමිනි.
 
"ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවන්න බැහැ" යන කියමන අද එක්සත් ජාතික පක්ෂය තුළින් පෙන්වන බව එහිදි මහ ඇමතිවරයා වැඩිදුරටත් පැවසූවේය. 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us