මහ බැංකුවේ වැටුප් වැඩි වුණා නම් රාජ්‍ය සේවකයන්ගේත් වැඩි වෙන්න ඕන .නැත්තම් වෘත්තීය ක්‍රියාමාර්ග වලට - වෘත්තිය සමිති අනතුරු අඟවයි

Published in පුවත්
Thursday, 28 March 2024 07:08

මහ බැංකුවේ නිලධාරීන්ගේ වැටුප් වැඩිවීමට සමගාමීව රාජ්‍ය සේවකයන්ගේද වැටුප් වැඩි කිරීමට ආණ්ඩුව පියවර නොගන්නේ නම් ඉදිරි සති කිහිපය තුළදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා යොමු වන බවට වෘත්තිය සමිති අනතුරු අඟවා තිබෙනවා.

ඒ අනුව, එහි පළමු පියවර ලෙස සිය වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබාදීමට රජය විසින් නිසි ක්‍රියාමාර්ග නොගැනීමට සහ වයඹ පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාව සිටි රංජිත් ආරියරත්න කිසිදු චෝදනාවකින් තොරව එම තනතුරෙන් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් රජයේ සියලුම විධායක ශ්‍රේණියේ නිලධාරීන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම්වලට සහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම්වලට සහභාගි නොවීමට තීරණය කර තිබේ.

-P.M

 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us