අවුරුදු සමයේ වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇගවීමක්

Published in පුවත්
Thursday, 28 March 2024 10:48

සෑම වසරකම අලුත් අවුරුදු සමයේ නිවෙස් තුළ සිදුවන අනතුරු හා මාර්ගයේදී සිදුවන අනතුරු මෙන්ම ගිනිකෙළි අනතුරුද වැඩි වශයෙන් අසන්නට හා දක්නට ලැබෙයි.

විශේෂයෙන්ම අලුත් අවුරුදු දිනයේ සහ ඉන් පසු දිනයේ සිදුවන අනතුරුවල කැපී පෙනෙන වැඩි වීමක් දක්නට ලැබෙන අතර කුඩා දරුවන් හා තරුණයින් වැඩි වශයෙන් මෙම අනතුරු වලට මුහුණදෙන බව වෛද්‍යවරුන් සදහන් කරයි.

සෑම වසරකම අවුරුදු සමය යනු අනතුරු බහුල සමයක් වන අතර අවුරුදු ක්‍රීඩා සිදු කිරීමේදී, රිය පැදවීමේදී හා ගිනිකෙළි භාවිතයේදී තමන්ගේ ආරක්ෂාව පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතු බවද වෛද්‍යවරුන් සදහන් කරයි.

සමීක්ෂණ දත්ත අනූව ගිනිකෙළි ද්‍රව්‍ය නිසා ඇතිවන අනතුරු අතරින් වඩාත්ම බහුල වන්නේ අත් ඇඟිලිවලට සිදුවන අනතුරු වන අතර එය 46%ක් පමණ වන බවත් අනතුරු තුවාල වලින් 17%ක් ඇස් වලටද තවත් 17%ක් මුහුණ හිස ඇතුළු ප්‍රදේශ ආශ්‍රිතවද සිදුවන බවද සදහන් කරයි.

මේ අනුව වෛද්‍යවරුන් ඉල්ලා සිටින්නේ තමන්ගේ ආරක්ෂාව පිළිබද දැඩි ලෙස අවධානයෙන් පසුවන ලෙසයි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us