රජයේ ගමන වළක්වන්න කාටවත් බැහැ -ජනාධිපති

Published in පුවත්
Sunday, 31 August 2014 10:08

බොරු චෝදනා හා අපහාසවලින් රජයේ ගමන කිසිවෙකුට වැළැක්විය නොහැකි බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

සාමයෙන් හා සංවර්ධනයෙන් පිරි රටක් පිළිබද ජනතාවට ලබාදුන් අපේක්‍ෂාව ඉටුකරන තුරු රජයේ ගමන නතර නොකරන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය. 

 හෙතෙම මෙම අදහස් පළ කළේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ කඩුවෙල නියෝජිත සම්මේලනයට ඊයේ (30) පස්වරුවේ එක්වෙමිනි.

 යුද්ධයක් තිබූ රටක්, ආර්ථික කඩා වැටී තිබූ රටක් වෙනුවට අද වනවිට සියලූ දෙනාට නිදහසේ ජීවත්විය හැකි රටක් ගොඩනැගී ඇති බව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

 රට පමණක් නොව ලෝකයම ජයගත හැකි තරුණ පරපුරක්ද රට තුළ ගොඩ නැගෙමින් ඇති බව  ද ජනාධිපතිවරයා කියා සිටියේය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us