ජංගම දුරකථන හා ටැබ්ලට් තැපෑලේදී කොන්ක්‍රීට්වේ

Published in පුවත්
Sunday, 31 August 2014 17:50

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට එවූ පාර්සල් තුනක තිබූ භාණ්ඩ මාරු කර ඒවා සොරකම් කිරීමේ සිද්ධියකට සම්බන්ධ තැපැල් ස්ථානාධිපතිවරයෙකු හා පාර්සල් අංශයේ ස්ථානාධිපතිවරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මැයි මස තුන්වැනි දින ඩුබායි සිට මෙරටට එවන ලද විදේශ ගමන් මලු 03 ක් අයිතිකරුවන් විසින් රැගෙන නොයාම සම්බන්ධයෙන් ඇති වූ සැකය මත මෙම පාර්සල් විවෘත කර බැලීමේදී ඒ තුළ පත්තර හා කොන්ක්‍රීට් පතුරු දමා ඇති බවට කොටුව මධ්‍යම තැපැල් හුවමාරු ඒකකයේ විදේශ තැපැල් අධිකාරි ජේ.එච්.එම්. සමරසිංහ මහතා කොටුව පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.

මේ සම්බන්ධයෙන් කරන ලද දීර්ඝ විමර්ශනයකින් පසුව සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

පාර්සල් තුළ තිබූ ජංගම දුරකථන 173 ක් සහ ටැබ්ලට් යන්ත්‍ර 04 ක් පිටකොටුව ප්‍රදේශයේ වෙළෙඳ සැලකට අලෙවි කර තිබියදී සොයාගෙන තිබේ.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us