ඒ, එරට පැවැත්වෙන ජන හමුවක් හා සුහද හමු කිහිපයක් සඳහා ය.
අනුර කුමාර දිසානායක හෙට ස්වීඩනයේ නැක්ඕලාහිදී හා ස්ටොක්හෝම් නුවරදී එම ජන හමු පැවැත්වීමට නියමිතව තිබේ.
එම ජනහමු සංවිධාන කරන්නේ, ජාතික ජන බලවේගයේ ස්වීඩන විදෙස් කමිටුව විසින් ය.
-P.M
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සංචාරයක් සඳහා ස්වීඩනය බලා පිටත්ව ගොස් තිබේ.
ඒ, එරට පැවැත්වෙන ජන හමුවක් හා සුහද හමු කිහිපයක් සඳහා ය.
අනුර කුමාර දිසානායක හෙට ස්වීඩනයේ නැක්ඕලාහිදී හා ස්ටොක්හෝම් නුවරදී එම ජන හමු පැවැත්වීමට නියමිතව තිබේ.
එම ජනහමු සංවිධාන කරන්නේ, ජාතික ජන බලවේගයේ ස්වීඩන විදෙස් කමිටුව විසින් ය.
-P.M
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.