බන්දුල විතානගේ අවසන් ගමන් යයි

Published in පුවත්
Monday, 01 September 2014 19:33

මෙරට කලා ක්‍ෂෙත‍්‍රයේ නොමැකෙන නමක් රැන්දු ප‍්‍රවීණ කලාකරු බන්දුල විතානගේ මහතා අද දහවල් කොළඹ ජාතික රෝහලේදී අභාවප‍්‍රාප්ත විය.

1940 සැප්තැම්බර් 11 වන දා ගෝනගලදී උපන් ඒ මහතා මිය යන විට 73 වන වියේ පසු විය.

ගුවන් විදුලි සංස්ථාවල රූපවාහිනී සංස්ථාව ඇතුළු ආයතන රැසක සේවය කළ ඔහු 2001 වසරේ ටවර් හෝල් රඟහල පදනමේ උපදේශකයෙකු වශයෙන් පත් විය.

ඒ මහතා එළිය(පරිවර්තනය)-2002,ඒ සොඳුරු මිනිසා 2003,මේඝ ගර්ජනා – 1969,ගංගාවක් සපත්තු කබලක් සහ මරණයක් 1971,බේකට් – 1974,වැනීසියේ වෙළෙන්දා 1980,මැක්බත් (පර්වර්තන)- 2001 යන නාට්‍ය නිර්මාණය කළේය.

විතානගේ මහතාගේ දේහය හෙට බොරැල්ලල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර තැබෙන අතර 4 වනදා එය කලාභවනේ තැන්පත් කර එදින සවස 4.00 ට බොරැල්ල කනත්තේදී අවසන් කටයුතු සිදුකිරීමට නියමිතය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us