ජපානයේ මෙරට තානාපති කාර්යාලය නිවේදනය කළේ, අද (04) සහ හෙට (05) කමිකාවා යෝකෝ මෙරට රැඳී සිටිනු ඇති බවයි.
මෙම සංචාරය තුළදී ජපාන විදේශ කටයුතු අමාත්‍යවරිය විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ඇතුළු පිරිසක් හමුවී සාකච්ඡා කිරීමට නියමිතවේ.
-P.M
ජපාන විදේශ කටයුතු අමාත්‍ය කමිකාවා යෝකෝ අද (04) මෙරටට පැමිණීමට නියමිතයි.
ජපානයේ මෙරට තානාපති කාර්යාලය නිවේදනය කළේ, අද (04) සහ හෙට (05) කමිකාවා යෝකෝ මෙරට රැඳී සිටිනු ඇති බවයි.
මෙම සංචාරය තුළදී ජපාන විදේශ කටයුතු අමාත්‍යවරිය විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ඇතුළු පිරිසක් හමුවී සාකච්ඡා කිරීමට නියමිතවේ.
-P.M
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.