මත්තල ගුවන් තොටුපලේ පළමු අත්අඩංගුවට ගැනීම

Published in පුවත්
Tuesday, 02 September 2014 09:27

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටු‍පොළින් ප්‍රථම වතාවට නීති විරෝධි ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ ලක්ෂ 12 ක් පමණ වටිනා රත්රන් කැබලි දෙකක් අත්අඩංගුවට ගැනීමට රේගු නිලධාරීන් සමත් වී තිබේ. 

රත්රන් කැබලි දෙකක් ජංගම දුරකතනවල බැටරිය යොදන කොටසේ බහා මෙරටට ගෙනවිත් තිබූ බවත් එය පෙරේදා (31) අත්අඩංගුවට ගත් බවත් රේගු මාධ්‍ය ප්‍රාකශක රේගු අධිකාරි ලෙස්ලි ගාමිණි මහතා  පැවසීය. 

සැකකරු වැලිගම ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බවත් පරීක්ෂණවලින් හෙළි වී තිබේ.

සැකකරු ජංගම දුරකතන හැටක් නීති විරෝධි ආකාරයට මේ සමග ගෙනවිත් ඇතැයි රේගුව පවසයි.  

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us