බිත්තර මිල යලි නගී

Published in පුවත්
Monday, 13 May 2024 13:29

සිංහල දෙමළ අලුත් අවුරුදු සමයෙන් පසු බිත්තර මිල අඩුවනු ඇතැයි රජයේ පශු සම්පත් අංශ සඳහන් කළද  පාරිභෝගික ජනතාව පවසන්නේ වනවිට බිත්තරයක මිල රුපියල් 50 දක්වා ඉහළ ගොස් ඇතැයි බවයි.

ඒ අනුව මේ දිනවල සිල්ලර වෙළෙඳපොළේ කුඩා ප්‍රමාණයේ බිත්තරයක් රුපියල් 45 - 47ත් අතර මිලකටත්, මධ්‍යම ප්‍රමාණයේ බිත්තර රුපියල් 50කටත් අලෙවි කෙරේ. ලංකා සතොස සේවකයෝ සඳහන් කරන්නේ ලංකා සතොස අලෙවිසල්වල ද බිත්තර තොග අවසන්වී ඇති අතර, බිත්තර ආනයනය කෙරෙන්නේ ඉතා සීමිත බවයි.

 

Last modified on Monday, 13 May 2024 13:31

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us