එය අද (21) උදෑසන 08 සිට පැය 04ක කාලයක් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.
එම හේතුවෙන් එම පළාතේ සියලුම රජයේ රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය ආයතනවල කටයුතුවලට බාධා එල්ල වන බවත් වැඩිදුරටත් වාර්තා වේ.
වෛද්‍යවරුන් සඳහා රුපියල් 35000කින් ඉහළ දැමූ DAT දීමනාවට සාපේක්ෂව තම දීමනා ඉහළ නංවන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පළාත් මට්ටමින් ආරම්භ කළ වර්ජනය අද (21) බස්නාහිර පළාතේ ක්‍රියාත්මක වේ.
එය අද (21) උදෑසන 08 සිට පැය 04ක කාලයක් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.
එම හේතුවෙන් එම පළාතේ සියලුම රජයේ රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය ආයතනවල කටයුතුවලට බාධා එල්ල වන බවත් වැඩිදුරටත් වාර්තා වේ.
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අවුරුදු කිහිපයකට කලින් හිටපු මහාචාර්යවරයෙක් ඔහුගේ වෛද්‍ය වාර්තාව පෙන්නුවම මම විශ්මයට පත් වුණා. ඒකට හ...
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.