නීතියක් නැති අරාජික රටක්

Published in පුවත්
Wednesday, 03 September 2014 12:14
රටේ සර්ව සාධාරණ මැතිවරණයක් පැවැත්වීම මැතිවරණ කොමසාරිස්වරයාගේ කාර්යය සහ වගකීමයි. නමුත් ඒ සදහා මැතිවරණ කොමසාරිස්වරයාට මෙම ආණ්ඩුවෙන් සහයක් නොලැබෙන බව විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේය.
එම කි‍්‍රයාවන්ගෙන් පැහැදිලි වන්නේ රට අරාජිකත්වය කරා ගමන් කිරීම බව ඔහු සදහන් කරයි.
 
ඔහු වැඩි දුරටත් සදහන් කළේ
මේ ජනාධිපතිවරයා තෙවන වතාවටත් ජනාධිපති වීමට වරයක් ඉල්ලීමට නාමයෝජනා පත‍්‍රයක් ගෙන ආවද එය ප‍්‍රතික්ෂේප කිරීමේ බලය මැතිවරණ කොමසාරිස්වරයාට පවතිනවා. ඔහුට නීතිපතිවරයාගෙන් ඒ සදහා උපදෙස් ලබා ගැනීමටද හැකියි.
නමුත් 1833 සිට නීතිපති දෙපාර්තමේන්තුව කිසිවෙකුගේ බලපෑමට ලක් නොවූ ස්වාධීන දෙපාර්තමේන්තුවක්ව පැවතුනත් මේ වන විට එය ජනාධිපතියටතේ පාලනය වන බව ඔහු පැවසුවේය.
 
 ඒ නිසා ස්වාධීන  නීති උපදේශයක් නීතිපතිගෙන් ලැබේද යන්න සැක සහිත බව ඔහු පැවසුවේය.

 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us