රණවිරු රියැලටි ගී තරුවට මෝටර් රථයක්

Published in පුවත්
Thursday, 04 September 2014 09:51

'රණවිරු රියැලටි ගී ප්‍රසංගයේ අවසන් හත් දෙනා අතර සිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර් තිළිණ චන්ද්‍රකුමාරට වටිනා මෝටර් රථයක් ලබාදීමට  ආරක්ෂක අමාත්‍යාංශය සහ යුද හමුදාව ඊයේ (03) කටයුතු කළේය.

රණවිරු රියල් ස්ටාර් IV වන අධියර සදහා මේජර් තිලිණ චන්ද්‍රකුමාර විසින් දක්වනු ලැබූ කැපකිරීම හා සහභාගීත්වය වෙනුවෙන් මෙම විශේෂ ත්‍යාගය ඔහු වෙත පිරිනමන ලදී. 

එල්.ටී.ටී.ඊ යට එරෙහි මෙහෙයුමේ අවසන් භාගයේදී තුවාල ලබූ මෙම හමුදා සාමාජිකයා  මේ වන විට දෑත් දෙපා පන නැති තත්වයකින් අත්තිඩිය මිහිදු සෙත් මැදුරේ නේවාසිකයෙකුව ප්‍රතිකාර ලබමින් සිටියි.


ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අනෝමා රාජපක්ෂ මහත්මිය අතින් එම ‍මෝටර් රථය ප්‍රදානය කළේය.  

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතා සහ රණවිරු රියැලටි ප්‍රසංගයේ සෙසු ගායන ශිල්පීන් ද මේ අවස්ථාවට එක්වී සිටියහ.Ranaviru Real Star Mission IV finalist gets new car 20140903 03p1

Ranaviru Real Star Mission IV finalist gets new car 20140903 03p2

 

Ranaviru Real Star Mission IV finalist gets new car 20140903 03p3

Ranaviru Real Star Mission IV finalist gets new car 20140903 03p4

Ranaviru Real Star Mission IV finalist gets new car 20140903 03p5

Ranaviru Real Star Mission IV finalist gets new car 20140903 03p6

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us