කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේ 3 වැනි දිනය

Published in පුවත්
Thursday, 04 September 2014 10:09

කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේ 03 වැනි දිනය (04) අදයි. 

අද උදේ 10.00 රීගල් සිනමා ශාලාවේදී


 Flddles ticks ළමා චිත්‍රපටයද දවල් 1.00ට ‘Qissa’ ඉන්දියා ජර්මන්, ප්‍රංශ සහ නෙදර්ලන්ත ඒකාබද්ධව නිෂ්පාදනය කළ චිත්‍රපටයක් ද සවස 4.00ට ඇෆ්ගනිස්ථාන්, ප්‍රංශ ඒකාබද්ධ නිෂ්පාදනයක් වන ‘Jauja’ චිත්‍රපටයත් සවස 7.00ට බ්‍රසීල චිත්‍රපටයක් වන O Sol nos Meus Olhos තිරගත කෙරේ.

ජාතික චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේදී තිරගතවන චිත්‍රපට මෙසේය. 

'Comme un lion’ - ප්‍රංශය, Die Brucke am lbar - ජර්මනිය, Le hussard Sur le toit - ප්‍රංශය, Liberta - සිංගප්පූරුව, ඕස්ට්‍රේලියා, Batalla en cielo - මොරොක්කෝ, ප්‍රංශය, ජර්මනිය



• මැජෙස්ටික් සුපිරියර් සිනමා ශාලාව

Apur Panchali - ඉන්දියාව, CR No: 89 - ඉන්දියා El futuro - ස්පාඤ්ඤය, ‘TiTli’ - ඉන්දියාව

• එම්පයර් ඩිලුක්ස් සිනමා ශාලාව


‘Choco’ – ඉතාලිය, Lal gece - තුර්කිය, Uroki garmonii - කසකස්ථානය



• ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානය

‘Un nuage dans un verre d eau’ - ප්‍රංශය, ‘Men at work’ - නේපාලය, ‘Furiko - ජපානය, ldentificazione di una donna - ඉතාලිය



 මීට සමගාමීව උදේ 10.00ට Directing Moving lmage in Cinema මැයෙන් ප්‍රවීණ සිනමාකරු කාලෝස් රෙගෙදාස් මෙහෙයවන දේශනයක් සහ සවස 4.00ට ‘Facing the Goliath’ ගෝලයන්ට මුහුණදීම මැයෙන් මහජන හමුවක් ද ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ. 

දිනපතා උදේ 10.00ට දවල් 1.00ට, සවස 4.00ට සවස 7.00ට  සහ රාත්‍රී 10.00 දර්ශන වාර පැවැත්වේ.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us