ස්වර්ණමහල් විකුණන්න සූදානම්

Published in පුවත්
Thursday, 04 September 2014 15:45

EAP සමූහ ආයතනයට අනුබද්ධ ආයතනයක් වන ස්වර්ණමහල් මුදල් සමාගම විකුණා දැමීමටසූදානම් වන බවට තොරතුරු වාර්තා වේ.  ඒ මුදල් සමාගම් ඒකාබද්ධ කිරිමේ ශ්‍රී ලංකා මහ බැංකු නියෝග හේතුවෙන් අදාල සමාගම විකුණා දැමීමට සූදානම්වන බවටය.

එමෙන්ම ETI (Edirisinghe Trust Investments Ltd) මුදල් සමාගම  වෙත සුදුසු අභ්‍යන්තර අරමුදල් තර කිරිමේ ක්‍රියාදාමයක් සිදු කිරිමට EAP සමාගම සූදානම් වන බවද තොරතුරු වාර්තා වේ. පසුගිය කාලයේදී EAP සමූහයේ අධ්‍යක්ෂවරුන් වන එදිරිසිංහ පවුලේ සාමාජිකයන් අතර පවතින මත ගැටුම් හේතුවෙන් අදාල සමාගම් කඩා වැටීම සිදුවී ඇති බවද පැවසේ.

එමෙන්ම පසුගියදා වාර්තා වුයේ කොළඹ කොල්ලුපිටියේ පිහිටි ස්වර්ණවාහිනී රූපවාහිනී නාලිකාවේ ගොඩනැගිල්ලඑම ස්ථානයෙන් ඉවත්කර ගැනීමට සූදානම් වන බවය. සමුද්‍රාසන්න එම ඉඩමේදැවැන්ත මහල් නිවාස යෝජනා ක්‍රමයක් ඉදිකිරීමට සැලැසුම් කිරීම නිසා මෙම ඉඩමෙන් ඉවත්ව රාජගිරියේ පිහිටි ඔවුන්ට අයත් ඉඩමක එය නැවත පිහිටුවීමට කටයුතු සූදානම්කරමින් සිටින බවය.

(asianmirror)

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us