ජාත්‍යන්තර සිනමා උළෙල: අද චිත්‍රපට

Published in පුවත්
Friday, 05 September 2014 08:33

කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල අද (05) දා සතරවැනි දිනයයි. ගෙවීගිය දින කීපය පුරාම මෙරට අතිවිශාල සිනමා ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර මැද සිනමා ශාලා (05) කදී ලොව අග්‍රගණ්‍ය චිත්‍රපට රැසක් ප්‍රදර්ශනය විය. අද දවසේ තිරගත වන චිත්‍රපට නාමාවලිය මෙසේය.

රීගල් සිනමා ශාලාව-

උදේ 10.00ට Goopi Gawaiya Bagha Bajaiya මෙය ඉන්දියානු ළමා චිත්‍රපටයකි. දහවල් 1.00 Trap Street - චීනය, සවස 4.00 Walesa Czlowiek z nadziel - පෝලන්තය, සවස 7.00 Fandry - ඉන්දියාව

චිත්‍රපට සංස්ථා සිනමා ශාලාව-

උදේ 10.00 Achtste Groepers Huilen Niet නෙදර්ලන්තය, දහවල් 1.00 Disengagement, සවස 4.00 Ajeyo - ඉන්දියාව, සවස 7.00 Stellet Lijcht - මෙක්සිකෝ, ප්‍රංශ සහ ජර්මන්, රාත්‍රි 10.00 Les Amants du Pont - No - ප්‍රංශය.

මැජෙස්ටික් සුපිරියර් සිනමා ශාලාව-

උදේ 10.00 Gett, THE TRIAL OF VIVIANC A MSALEM - ප්‍රංශය, ජර්මනිය, ඊශ්‍රායලය, දවල් 1.00 Iranian - ප්‍රංශය, ස්විට්සර්ලන්තය, සවස 4.00 Kaafiron Ki Namaaz - ඉන්දියාව සවස 7.00 'ස්වරූප' - ශ්‍රී ලංකාව

එම්පයර් සුපිරියර් සිනමා ශාලාව-

සවස 4.00 The Bit Player - පිලිපීනය, සවස 7.00 Los salvajes - ඇෆ්ගනිස්ථානය

ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානය

උදේ 10.00, දහවල් 1.00 - Chung Kuo, China ඉතාලිය සවස 4.00 Bay Blues - ජපානය සවස 7.00 Till we meet again - ඉන්දියාව රාත්‍රී 10.00 The Death Match - ජපානය මීට සමගාමීව අද උදේ 10.00ට කාලෝස් රෙගදාස් මෙහෙයවන දේශනයේ දෙවැනි සැසිය ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us