'කිලිගේ උවමනාවට කල දෙයක් නොවේ'- රනිල්

Published in පුවත්
Sunday, 07 September 2014 09:34

සජිත් ප්‍රේමදාස මහතා නියෝජ්‍ය නායකයා බවට යෝජනා කරන්නේ හරීන් ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීම මත මිස ටිරාන් අලස්ගේ හෝ කිලී මහරාජාගේ උවමනාවට නොවන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එසේම ඔහු තවදුරටත් පවසා ඇත්තේ එංගලන්තයේ විශාලම මාධ්‍ය සමාගම් හිමි රූපට් මර්ඩක් හට බ්‍රිතාන්‍ය විරුද්ධ පක්ෂය වන ලේබර් පක්ෂයේ නායකයා තේරීමට නොහැකිවාක් මෙන් ලංකාවේ මාධ්‍ය ආයතන හිමිකරුවන්ට එජාපයේ නායකයන් තේරීමට නොහැකි බවයි.


ඊයේ (06) බදුල්ලේ පස්සර පැවැත් වූ එක්සත් ජාතික පක්ෂයේ 68 වැනි සංවත්සර සමුළුවේ දී සජිත් ප්‍රේමදාස මහතා නියෝජ්‍ය නායකයා බවට ප්‍රකාශ නොකරන බව එජාප නායකයා කලින් තීරණය කර සිටියත්, ඌව එජාප මහ ඇමති අපේක්ෂක  හරීන් ප්‍රනාන්දු මහතා එජාප නායකවරයාට අවධාරණය කර ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා නියෝජ්‍ය නායකයා කිරීම තමන්ගේ ඡන්ද සටනට විශාල රුකුලක් වන බැවින් එය වහාම සිදු කරන ලෙසයි.


ඒ අනුව එම තනතුරු සඳහා සුදුස්සන් රැසක් පක්ෂය සතුව සිටින බව පැවසු විපක්ෂ නායකවරයා, සමුළුව අමතමින් මෙසේ පැවසිය.


''නියෝජ්‍ය නායක වගේ ඒවා අන්තිම තිරණය තියෙන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට. මට නෙවෙයි. මට ඕනැ මේ ඔක්කොම එක්ක එ ගමන යන්න....ඔක්කොම එකතු කරගෙන එ ගමන යන්න....

 නියෝජ්‍ය නායක තනතුර පුරවන අවස්ථාවේ දී එතුමාට ප‍්‍රමුඛත්වය දෙන්න ඕනේ. එකයි මම යොජනා කරන්නේ''

එජාප සමුළුවේ ඡායාරූප එකතුවක් පහතින්,

UNP 1

UNP 2

UNP 3

UNP 4

UNP 5

UNP 6

UNP 7

UNP 8

UNP 9

UNP 11

UNP 12

UNP 13

UNP 14

UNP 15

 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us