ඒ අනුව ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය මේ මාසය අවසන් වීමට පෙර ප්‍රකාශයට පත්කරන බව කොමිසම දැනුම් දෙයි.
ඒ අනුව ආණ්ඩුක්‍රම විවස්තාව ප්‍රකාරව ලබන 17 වැනිදායින් පසුව ජාතික මැතිවරණ කොමිෂන් සභාවට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ බලය හිමි වෙයි.
2024 ඡන්ද හිමි නාම ලේඛනය සහතික කොට ඇති බවත්, නිල වශයෙන් ප්‍රසිද්ධ කිරීම මේ සතිය අවසන්වීමට පෙර සිදු කරන බවත් ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය මේ මාසය අවසන් වීමට පෙර ප්‍රකාශයට පත්කරන බව කොමිසම දැනුම් දෙයි.
ඒ අනුව ආණ්ඩුක්‍රම විවස්තාව ප්‍රකාරව ලබන 17 වැනිදායින් පසුව ජාතික මැතිවරණ කොමිෂන් සභාවට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ බලය හිමි වෙයි.
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ජීවිතයේ සියලුම කඩා වැටීම්, අසමත්වීම්, හඬන්නට උවමනා වන මොහොතුත් අතරින් පවා, දැන් ගැහැණු අමුතුය. ඔවුන්...
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.