ශ්‍රී ලංකා ගුවන් හමුදාවත් එක්සත් ජාතීන්ගේ මෙහෙයුම්වලට

Published in පුවත්
Sunday, 07 September 2014 10:10

එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවට සහායවීම සඳහා ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා යැවීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව තීරණය කොට තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වැඩබලන මාධ්‍ය ප්‍රකාශක වින්කමාන්ඩර් පද්මන් ද කොස්තා මහතා සඳහන් කළේ තවත් රටවල් ගණනාවක් අභිභවා මේ අවස්ථාව ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලබාදී ඇත්තේ ගුවන් හමුදාවේ වෘත්තීය නිපුණත්වය හා තාක්ෂණික හැකියාව විනයගරුකභාවය නිසා බවයි. එම හෙලිකොප්ටර් යානා මධ්‍යම අප්‍රිකා ජනරජයට යැවීමට කටයුතු සූදානම් කරමින් සිටින බවද ඔහු සඳහන් කළේය.


ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා එහි යැවීමට සූදානම් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාව ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පූර්ව දැනුම්දීමක් කරතිබේ.

එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාව විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් කරන ලද එම ඉල්ලීම පිළිබඳව ලබන සතියේ ගුවන් හමුදා බලධාරීන් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

(මව්බිම)

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us