කොළඹ ප්‍රධාන නළ මාර්ගයේ හදිසි බිඳ වැටීමක්

Published in පුවත්
Sunday, 07 September 2014 21:07

අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට ප්‍රදේශ රැසකට ජලය බෙදා හැරෙන ප්‍රධාන නළ මාර්ගයේ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් මේ වන විට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම ඇනහිට ඇත.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේ මේ හේතුවෙන් කෝට්ටේ මහ නගර සභාව, කැස්බෑව නගර සභාව, කොටා පාර, වැල්ලවත්ත, කිරුළපන, තිඹිරිගස්යාය හා නාවලපාර ඇතුළු ප්‍රදේශ කිහිපයක ජල සැපයුම ඇණහිට ඇති බව යි.

මේ වන විට එම ජල නළ පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සිදු කරමින් පවති.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us