පොහොට්ටුවේ උත්තරය තවමත් ප්‍රමාදයි

Published in පුවත්
Monday, 29 July 2024 17:57

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය මේ වනවිට රැස්ව තිබේන බව වාර්තාවේ. 

ඒ, විජේරාම පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල නිවස තුළ දීය. 

ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ තීරණයක් ගැනීම සඳහා මෙම රැස්වීම කැඳවා ඇත.

අපේක්ෂකයා පිළිබඳව ගන්නා තීරණය අද දවසේදීම නිවේදනය කරන්නේදැයි විමසූ විට පක්ෂ මහලේකම් සාගර කාරියවසම් සහ පක්ෂ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ  සෘජු පිළිතුරක් ලබානොදුන් අතර ඔවුන් පැවසුවේ “බලමු නේද” යනුවෙනි.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us