හිරු ගුවන් විදුලිය හා අදහස් පලකරමින් ඔහු එසේ සඳහන් කළේය.
සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති අවසන් එක්දින තරඟයේදී පාකිස්තාන ක්‍රීඩක අහමඩ් ෂේශාඩ් විසින් ශ්‍රී ලංකා පිතිකරු ඩිල්ෂාන්ට කළ ආගම්වාදී ප්‍රකාශය සම්බන්ධයෙන් දිල්ෂාන් මෙසේ පැවසිය.
‘අපිට ජාති ආගම් කුලභේද නෑ. ක්‍රීඩකයෙක් හැටියට හැමෝම අපිට උදව් කරනවා. අපේ පස්සෙන් ඉඳලා අපිව දිරිමත් කරනවා. ඒ වෙලාවේ මං හිටියේ ජයග්‍රහණයේ සංතෝෂයෙන්. ෂේශාඩ් මට මොනවා කීවද කියලා මට ඇත්තටම ඇහුනෙත් නෑ. මට ගානක් වුනෙත් නෑ.
‘අයිස් බකට් නානවට වඩා අපේ රටේ උදව් කරන්න ඕනි තරම් මිනිස්සු ඉන්නවා. මට යෝජනා කලොත් කවදාවත් මම අයිස් බකට් නාන්නේ නෑ’ යයි ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ටි.එම්. දිල්ශාන් පවසයි.
Leave a comment
Gossip
ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ලොවක් ආදරය කල Shrek ගේ සජීවිකරණ චරිතය Perry මිය යයි
Shrek කතා මාලාවේ ලොවක් ආදරය කළ බූරුවාගේ සජීවිකරණ චරිතය සඳහා සැබෑ ලෙසම යොදාගත් බූරුවා මියගොස් තිබෙනවා...
ක්‍රීඩා
ගප්ටිල් ක්‍රීඩා පිටියට සමුදෙයි
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.