මෙම අනතුර සිදුව ඇත්තේ බිබිල නගරයේ බිබිල, පදියතලාව මාර්ගයේ මහියංගන පාරට හැරෙන වටරවුම අසලය.
අනතුරින් බරපතල තුවාල ලැබු යතුරුපැදිකරු වූ බිබිල පොලිස් ස්ථානය අනුයුක්තව රාජකාරි කරනු ලබන පොලිස් අරක්‍ෂක සහායක භටයා බිබිල රෝහලට ඇතුලත් කිරිමේදි මිය ගොස් ඇත.
මොණරාගල දිස්ත‍්‍රික්කයෙන් ඌව පළාත් සභාවට තරඟ වදින එජාප අපේක්‍ෂකයෙකුගේ කැබ් රථයක් හා යතුරු පැදියක් අනතුරට පත් වීමෙන් පොලිස් නිලධාරියෙකු මිය ගොස් තිබේ.
මෙම අනතුර සිදුව ඇත්තේ බිබිල නගරයේ බිබිල, පදියතලාව මාර්ගයේ මහියංගන පාරට හැරෙන වටරවුම අසලය.
අනතුරින් බරපතල තුවාල ලැබු යතුරුපැදිකරු වූ බිබිල පොලිස් ස්ථානය අනුයුක්තව රාජකාරි කරනු ලබන පොලිස් අරක්‍ෂක සහායක භටයා බිබිල රෝහලට ඇතුලත් කිරිමේදි මිය ගොස් ඇත.
මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...
මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...
ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...
මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...