ආදරේ අරන් අපේක්ෂාවට තෙවනවරටත්

Published in පුවත්
Monday, 09 September 2024 12:23

 volunteer sri lanka & charity group විසින් වසර 3ක් පුරා  පිළිකා රෝගීන් වෙනුවෙන් පවත්වාගෙන  යන   වැඩසටහන මෙවර ද සැප්තැම්බර් මස 08 වෙනි දා අපේක්ෂා රෝහල් පරිශ්‍රයේ දී සිදුවිය. 

රෝහලේ සිටින සියලුම රෝගීන් වෙනුවෙන්   රුධිරය පරිත්‍යාග කිරීම්,  දානය ලබා දීම, බෙහෙත් ලබා දීම සහ  බෙහෙත් මිලදි ගැනීමට මූල්‍යමය දායකත්වය සැපයීම,  අපේක්ෂාවේ වාට්ටු වලට අවශ්‍ය දෑ සදහා ද්‍රව්‍යමය හා මුල්‍යමය දායකත්වය සැපයීම,  රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීම්, මෙන්ම රෝගීන් වෙනුවෙන් ආශිර්වාද පූජා පැවැත්වීමද මෙහි දී සිදුවිය. 

මෙවන් වැඩසටහන් ඉදිරියටත් සංවිධානය  කරමින් ආදරය අරන් අපේක්ෂාවට යන  Pramila Silva Volunteer Sri Lanka සාමාජිකයන්ට  lankadaily විසින් හදපිරි ස්තූතිය 

නානාවිද අපේ අපේක්ෂාවලට පෙරාතුව ඔවුන්ගේ අපේක්ෂාවන් ඉටු විය යුතුමය...

සියලු පිළිකා රෝගීන් සුවපත් වේවා...

 

ඔබත් මෙවන් අවස්ථාවන් සඳහා උපකාර කිරීමට ඉදිරිපත් වීමට නම් පහත දු. ක ඔස්සේ සම්බන්ද විය හැක. 

Volunteer Sri Lanka Pramila Silva
Volunteer Sri Lanka 
0717811711

 

WhatsApp Image 2024 09 09 at 11.58.22 a3b3a3b9

WhatsApp Image 2024 09 07 at 17.06.32 2474bf60

WhatsApp Image 2024 09 09 at 11.58.47 5bcbb073

WhatsApp Image 2024 09 09 at 11.58.24 8cf1dd1e

WhatsApp Image 2024 09 08 at 14.34.28 103c273f

Last modified on Monday, 09 September 2024 12:47

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us