ඇතැම් ප්රදේශවල ලොකු ළුෑණු කිලෝවක් රුපියල් 340 දක්වා ඉහළ ගොස් ඇති බවයි වෙලදපොළ ආරංචි මාර්ග සදහන් කළේ.
ලොකු ළුෑණු සදහාවන විශේෂ ආනයන බද්ද පසුගියදා රුපියල් 20කින් ඉහළ නැංවූ අතර, ඒ අනුව ලොකු ළුෑණු සදහා පැවති රුපියල් 10ක ආනයන බද්ද රුපියල් 30ක් දක්වා ඉහළ නැංවීමටයි රජය කටයුතු කළේ.
කෙසේ වෙතත්, ලොකු ළුෑණු තොග ප්රමාණවත් පරිදි වෙළදපොළට නොලැබීම හේතුවෙන් මිල ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
-p.m