Zoledronic Acid එන්නත නැතිව පිළිකා රෝගීන් දැඩි අසීරුතාවයට

Published in පුවත්
Friday, 29 November 2024 09:34

පිළිකා රෝගීන්ගේ කැල්සියම් වර්ධනය සඳහා ලබාදෙන Zoledronic Acid එන්නත රෝහල්වල සහ බාහිර ඖෂධ සල්වල නොමැතිවීම හේතුවෙන් පිළිකා රෝගීන් දැඩි අසීරුතාවයට පත්ව සිටිති.

මෙම එන්නත පුද්ගලික ඖෂධ සල්වල රුපියල් 5500 ත් 7,500 ත් අතර මිලකට අලෙවි කෙරුණි.

පිළිකා රෝගය හඳුනා ගැනීමෙන් පසුව මෙම එන්නත ලබා දෙන අතර, දිවයිනේ බොහෝ පිළිකා සායනවල අදාළ එන්නත නොමැති බව තොරතුරු අනාවරණය වේ.

මේ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය කියා සිටියේ පිළිකා සායනවලින් රෝගියාගේ නමට පමණක් අදාළ ඖෂධය ලබා දෙන බවත්, මෙම ඖෂධය අදාළ සායනවල නොමැති නම් ඒ සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කරන බවය.

-p.m

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us