හමුදා බුද්ධි ප්‍රධානී බ්‍රිගේඩියර් මහතන්තිලක ධූරයෙන් ඉවතට

Published in පුවත්
Wednesday, 04 December 2024 09:25

දූෂණ සහ තවත් චෝදනා රැසක් එල්ල වී තිබුණු හමුදා බුද්ධි ප්‍රධානියා ධූරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ.

හමුදා බුද්ධි ප්‍රධානී බ්‍රිගේඩියර් චන්දික මහතන්තිලක එම ධූරයෙන් ඉවත් කිරීම සිදුකර ඇත්තේ ඊයේ දිනයේ දී ය. 

හමුදාවේ සිදුව තිබු දුෂණ ක්‍රියා වලට එරෙහිව කටයුතු කළ  නිලධාරීන්ගෙන් පළිගැනීම් ගැන ඔහුට චෝදනා රැසක් එල්ලව තිබු අතර   ජනාධිපතිවරණය ආසන්නයේ දී, ජනාධිපතිවරණයට පෙර රට තුළ නොසන්සුන්තාවයක් ඇති කිරීමට හමුදා බුද්ධි ප්‍රධානියා කටයුතු කරමින් සිටින බවට සමාජ මාධ්‍ය ඔස්සේ චෝදනා රැසක් එල්ලව තිබිණි.

එම චෝදනාවන්ට එරෙහිව, චන්දික මහතන්තිලක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ද තිබිණි.

-p.m

Last modified on Wednesday, 04 December 2024 09:33

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us