චිනාට වැහිලිහිණි සුප් බොන්න බැරිවෙයි

Published in පුවත්
Tuesday, 16 September 2014 11:19

නීති විරෝධිව වැහිලිහිණි කූඩු 12ක් රැගෙන යාමට තැත්කළ 48 හැවිරිදි චීන ජාතිකයෙකු ගුවන් තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

වැහිලිහිණි කූඩු තේ කොළ ටින් තුළ අසුරා තිබී ඇති අතර, එම වැහිලිහිණි කූඩු තොගයේ බර කිලෝ ග්‍රෑම් 4.75කි.


මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති වැහිලිහිණි කූඩුවල වටිනාකම රුපියල් ලක්‍ෂ 20කට ආසන්නය.

වැහිලිහිණි කූඩු වලින් චීන ජාතිකයින් ජනප්‍රිය සුප් පානයක් සකසන බව කියැවෙයි.

මේ නිසා මෙම කූඩු ද එම සුප් හැදීම සඳහා එරටට රැගෙනයාමට උත්සාහ කළාදැයි සැකයක් පවතින බවත්, සැකකරුගෙන් වැඩිදුරටත් ප‍්‍රශ්න කරන බවත් ශ‍්‍රී ලංකා රේගුව පැවසිය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us