සහල් හිගය මගහරවා ගැනීම සඳහා මේ වන විට ඉන්දියාවෙන් සහල් ආනයනය කරමින් ඇති බවත් පවසන අමාත්‍යවරයා පොල් ආනයනය කිරීමේ හැකියාවක් නැති බවයි කියා සිටියේ.
නමුත් රජයේ පොල් වතුවල පොල් සතොස ජාලය හරහා සහන මිලට බෙදා හරින බවත් ඇමතිවරයා අවධාරණය කළා.
අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, ඉදිරියේදී පොල් වගාව සංවර්ධනය කිරීමට තම රජය යටතේ බලාපොරොත්තු වන බවයි..